We request all members of Samagi Sewaka Sangamaya NSB to fill out the membership Google form and submit it to us.

New Year Wishes

SSS NSB

යෙවි ගිය වසර තුළ, රටවත් සමස්ත ජනතාව හා බැංකු ප්‍රජාවට ද අභියෝගාත්මක වසරක් වූ බව නොරහසකි. කොවිසි වසංගත තත්වය හමුවේ අඛණ්ඩව රටේ ආර්ථීකය වෙනුවෙන් සිය ජීවිතය පරදුවට තබමින් බැංකු ප්‍රජාව ඉටු කරනු ලැබූ සේවාව වෙනුවෙන් සමගි සේවක සංගමය සිය ගෞරව පුර්ව ආචාරය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. 2022 වර්ෂය ඔබටත් ඔබගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුභ වර්ෂයක් වේවායි සමගි සේවක සංගමය ප්‍රාර්ථනා කරමු.

கடந்த ஆண்டு முழு நாட்டிற்கும் வங்கி சமூகத்திற்கும் ஒரு சவாலான ஆண்டாக இருந்தது. கோவிட் தொற்றுநோய்க்கு முகங்கொடுத்து உயிரைப்பணயம் வைத்து வங்கிச்சமூகம் ஆற்றிய சேவைக்காக இச்சந்தர்ப்பத்தில் எமது நன்றியினையும் மரியாதையையும் தெரிவித்துக் கொள்கின்றோம். உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் 2022 ஆம் ஆண்டு மிகவும் ஆரோக்கியமான மற்றும் வளமான ஆண்டாக அமைய ஐக்கிய சேவை சங்கம் வாழ்த்துகிறது.
Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!