We request all members of Samagi Sewaka Sangamaya NSB to fill out the membership Google form and submit it to us.

The Samagi Sevaka Sangamaya wishes the entire staff of the Bank a Happy New Year 2022, including the Honorary Chairman, Board of Directors, General Manager and all customers.

SSS NSB
අප බැංකුවේ සමස්ථ සේවකයන් වෙනුවෙන් පිහිට වූ සමගි සේවක සංගමය මේ වන විට බොහෝ සේවකයන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් ඉදිරිය කරා ගමන් කරන වෘත්තීය සමිතියක් බවට පත් වී ඇත. බැංකු සේවකයාගේ වෘත්තීමය ජීවිතයේ ඇති වන අර්බුදකාරී තත්ත්වයන් මෙන්ම වෘත්තීය ගැටළු වලට තිරසාර විසඳුම් ලබාදීම අප සංගමයේ ප්‍රධාන අරමුණයි. සංගමය පිහිටුවා මාස 7ක් වැනි කාලයක් තුළ නොයෙකුත් කෙනෙහිලිකම් හා බාධා කිරීම් මැඩගෙන මෙතරම් දුරක් ඒමට ශක්තිය ලබාදුන් ගරු සභාපතිතුමිය. සාමාන්‍යධිකාරී තුමා ඇතුළු සමස්ථ සාමාජිකයන්ටත්, සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ඔබ සැමටත් සංගමයේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. වෘත්තීය ගැටළු ඇතිවන අවස්ථා වලදී සමහර විටෙක දේශපාලන අධිකාරියේ සහයෝගය ලබා ගැනීමට සිදු වූ අවස්ථා අප බැංකු ඉතිහාසයේ ඕනෑ තරම් ඇත. විශේෂයෙන්ම සාමූහික ගිවිසුම, වැටුප් ප්‍රශ්නය වැනි ගැටළු වලදී දේශපාලන අධිකාරියේ සහයෝගය ලබා ගැනීම තුළින් ඒවා ජයග්‍රහණය කළ හැකි බව අපගේ විශ්වාසයයි.


எமது வங்கியின் ஒட்டுமொத்த ஊழியர்களுக்கும் உதவிய ஐக்கிய சேவை சங்கம் தற்போது பல ஊழியர்களின் நன்மதிப்பைப் பெற்று நகரும் தொழிற்சங்கமாக மாறியுள்ளது. வங்கி ஊழியர்களின் தொழில் வாழ்க்கையில் ஏற்படும் நெருக்கடிகள் மற்றும் தொழில்சார் சூழ்நிலைகளுக்கு நிரந்தர தீர்வுகளை வழங்குவதே எங்கள் சங்கத்தின் முக்கிய நோக்கமாகும். சங்கம் நிறுவப்பட்டு 7 மாதங்களுக்குள், பல்வேறு தடைகளையும், கடந்து பலம் பெற்ற சங்கத்தின் மாண்புமிகு தலைவர், பொது மேலாளர் மற்றும் அனைத்து உறுப்பினர்களுக்கும் நன்றியை தெரிவித்துக் கொள்கிறோம்.நமது வங்கி வரலாற்றில் இது போன்ற பல நிகழ்வுகள் நடந்துள்ளது. குறிப்பாக அரசியல் ஸ்தாபனத்தின் ஆதரவுடன் கூட்டு ஒப்பந்தம், சம்பளப் பிரச்சினை போன்ற விடயங்களில் அவற்றை முறியடிக்க முடியும் என நம்புகின்றோம்.







Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!