We request all members of Samagi Sewaka Sangamaya NSB to fill out the membership Google form and submit it to us.

Kurunegala Savings Promotion Campaign

SSS NSB
2023/04/02 දින සමගි සේවක සංගමය විසින් සංවිධානය කරන ලද කුරුණෑගල 2වන ශාඛාවේදි පැවති ඉතුරුම් වැඩ සටහන ඉතාමත් සාර්ථකව පැවැත්වීමට සහයෝගය ලබාදුන් සාමාජිකයින්ටත්,තැන්පතූ ලබාදුන් සැමටත් කුරුණෑගල ජාතික ඉතිරීකිරීමේ බැංකුවේ ප්‍රධාන ශාඛාව ඇතුළු අවට ශාඛාවන් හි සේවය කරණ සහෝදර සහෝදරියන්ට සංගමයේ සුභාශිංසන මෙසේ පුද කර සිටිමු.මෙම ඉතුරුම් වැඩසටහනින් එකතු කරන ලද සම්පූර්ණ මුදල රුපියල් මිලියන 250 කට අධික වේ.

04/02/2023 அன்று குருநாகல் 2வது கிளையில் நடைபெற்ற சேமிப்புத் திட்டத்திற்கு ஆதரவளித்த உறுப்பினர்களுக்கும், வைப்புத் தொகை வழங்கிய அனைவருக்கும், குருநாகல் தேசிய சேமிப்பு வங்கியின் பிரதான கிளை மற்றும் அருகிலுள்ள கிளைகளில் பணிபுரிந்த சகோதர சகோதரிகளுக்கும், எங்கள் மனமார்ந்த நன்றிகளை தெரிவித்துக்கொள்கின்றோம். இந்நிகழ்வு மூலமாக 250 மில்லியனுக்கு அதிகமான வைப்புக்கள் சேகரிக்கப்பட்டன.







Tags
Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!