We request all members of Samagi Sewaka Sangamaya NSB to fill out the membership Google form and submit it to us.

Special meeting with Honourable Prof. Harsha de Silva

SSS NSB
සමස්ථ බැංකු සේවකයින්ට බලපාන ගැටළුවක් වු උපයන විට අයකරන බද්ධ (payee tax) හා 2024 - 2026 සාමූහික ගිවිසුම සම්බන්ධව ජාතික ඉතිරීකිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ සාමාජිකයින්, සමගි ජනබලවේගය පක්ෂයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගරු හර්ෂ ද සිල්වා මැතිතුමන් සමග පාර්ලිමේන්තු සංකිර්ණයේ දි 2023/10/24 දින පැවති සාකච්ඡාව.

தேசிய சேமிப்பு வங்கியின் ஐக்கிய சேவை சங்கத்தின் உறுப்பினர்கள், சமகி ஜனபலவேகய கட்சியின் நிதிக்குழுத் தலைவர், நாடாளுமன்ற உறுப்பினர் கலாநிதி ஹர்ஷ டி சில்வா, அவர்களுடன் payee tax மற்றும் 2024-2026 Collective Agreement சம்பந்தமான கலந்துரையாடல் பாராளுமன்ற வளாகத்தில் 2023/10/24 அன்று நடைபெற்றது.



Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!