ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ මාතලේ ශාඛාවේ සේවයකරමින් සිටියදි අප අතරින් වෙන්වු සමගි සේවක සංගමය සාමාජික අම්ජාඩ් සහොදරයා වේනුවෙන් කරන ලද මුල්‍යමය පරිත්‍යාගය ලබා දිම සමගි ජනබලවේගය පක්ෂය කැගල්ල දිස්ත්‍රික්කයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබිර් හෂීම් මහතා හා ඔහුගේ ලේකම් තුමා ඇතුළු අප සංගමයේ ජාතික සංවිධායක අසේල මහතා හා උප ලේකම් දමිත් මහතා විසින් එම පරිත්‍යාගය අම්ජාඩ් සහොදරයාගේ වැඩ්මහල් සහොදරයාට ලභාදුන් මොහොත
தேசிய சேமிப்பு வங்கியின் மாத்தளை கிளையில் பணிபுரியும் போது எங்களை பிரிந்த சமகி சேவக சங்கமய உறுப்பினர் தோழர் அம்ஜத் அவர்களின் மூத்த சகோதரர் அவர்களுக்கு சமகி ஜனபாலவேகயா கட்சி நிதி நன்கொடை அளித்தல்.