We request all members of Samagi Sewaka Sangamaya NSB to fill out the membership Google form and submit it to us.

වෘත්තීය සමිති ගැටලු සාකච්ඡා කළ මොහොතේ

SSS NSB
පසු ගියදා සමගි සේවක සංගමයේ ප්‍රධාන කාර්‍යලයේ දී එහි සභාපති හිටපු අමාත්‍ය ගරු අශෝක අබේසිංහ මහතා සහ
ගරු ලේකම් සුභාෂ් කරුණාරත්න මහත්වරු සමග වෘත්තීය සමිති ගැටළු කිහිපයක් ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සමගි සේවසංගමයේ ගරු සභාපති ජයසුරිය මහතා සමග සාකච්ඡා කල මොහොත.බැංකු සේවකයන්ගෙ හිග වැටුප් ලබා ගැනීම උදෙසා සම්පූර්ණ දේශපාලන සහයෝගය ලබා දෙන බව එතුමා විශ්වාස යෙන් කියා සිටි මොහොත

சமகி சேவக சங்கமயாவின் தலைவர் தேமியா ஜெயசூரியா அவர்கள், முன்னாள் அமைச்சர் அசோக அபேசிங்க மற்றும் செயலாளர் சுபாஷ் கருணாரத்ன ஆகியோருடன் பல தொழிற்சங்க பிரச்சினைகளை விவாதித்த தருணம்.



Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!